Sale!

ඉංග්‍රීසි කතා කරන ඇප් එක English Talking App

පහත Add to cart මත ක්ලික් කර ඔබට ඇප් එක ලබාගත හැක

Original price was: රු7,000.00.Current price is: රු1,990.00.

English Talking App ඇප් එකේ වාසි ?

✅ රු. 690/- ට ජීවිත කාලය පුරාවටම ඔබට ඇප් එක භාවිතා කළ හැක.

✅ දවසේ පැය 24 ම උනත් ඔබට මේ ඇප් එක සමග කතා කළ හැක.

✅ AI තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන බැවින් සැබෑ පුද්ගලයෙකු සමග කතා කරනව වගේම ඔබට ඇප් එක සමග කතා කළ හැක.

✅ සිංහල භාෂාවෙන් වුවද ඔබට ප්‍රශ්න ඇසිය හැකිය.

නිරන්තරයෙන් ඔබ ඇප් එක සමග කතා කිරීමෙන් ඔබේ ඉංග්‍රීසි භාෂා උච්චාරණය සහ වාක්‍ය තැනීමේ හැකියාව වැඩිදියුණු කරගත හැකිය.

✅ ඔබට වගේම ඔබගේ දරුවාට වුවද මෙම ඇප් එක පහසුවෙන් භාවිතා කළ හැක.

ඇප් එක භාවිතා කරන ආකාරය ?

1️⃣ ඔබ ඉහත Add to cart මත ක්ලික් කර ඇප් එක ලබාගත යුතුය.

2️⃣ මුදල් ගෙවීමෙන් අනතුරුව අප විසින් ඔබට ලබාදෙන ලිංකුව ඔස්සේ ඉතා පහසුවෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත හැක.

3️⃣ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත් පසු ඔබට සාමාන්‍ය පරිදි ඇප් එක ජීවිත කාලය පුරාවටම භාවිතා කළ හැක.

4️⃣ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියලු විස්තර ඇතුළත් වීඩියෝවක් අප විසින් මේ සමගම ඔබට ලබා දෙනවා.

🚀 සතියක් පාවිච්චි කරල බලන්න ඔබටම ඔබේ වෙනස තේරේවි. ඇප් එකත් එක්ක කතා කරල ඔබගේ ඉංග්‍රීසි වලට තියෙන බය නැති කරගන්න.

 

……………………………………………………………………………

වැඩි විස්තර සඳහා අපගේ වට්ස්ඇප් අංකය හා සම්බන්ද වන්න
📱 07 666 10 999

……………………………………………………………………………

Shopping Cart
Scroll to Top