Sinhala Typing App ඇප් එකේ වාසි ?
ජීවිත කාලය පුරාවටම
ඔබට ජීවිත කාලය පුරාවටම ඇප් එක භාවිතා කළ හැක.
දවසේ පැය 24 ම කැමති තරම්
දවසේ පැය 24 ම ඔබට කැමති තරම් ප්‍රමාණයක් ටයිප් කරගත හැක.
ලොව ඕනෑම භාෂාවක්
සිංහල, ඉංග්‍රීසි, දෙමළ මේ ඕනෑම භාෂාවකින් ලියන ලද දෙයක් ඔබට ටයිප් කර ලබාගත හැක.
තොරතුරු දැනගැනීමේ හැකියාව
ලොව ඇති ඕනෑම තොරතුරක් ඔබට ඇප් එකෙන් අසා දැනගත හැකිය.
පාඩම් මතක තබාගැනීමේ හැකියාව
ඔබට පාඩම් කිරීමට අවශ්‍ය දේ මෙහි සටහන් කොට නිරන්තරයෙන් එය ඇසිය හැකිය.
පින්තූර ගැන විස්තර ලබාගැනීමේ හැකියාව
ඔබ ලබාදෙන ඕනෑම පින්තූරක් හා සම්බන්ද ඕනෑම තොරතුරක් ඔබට අසා දැනගත හැකිය.
ඇප් එක භාවිතා කරන ආකාරය ?
ඔබ ඉහත Add to cart මත ක්ලික් කර ඇප් එක ලබාගත යුතුය.
මුදල් ගෙවීමෙන් අනතුරුව අප විසින් ඔබට ලබාදෙන ලිංකුව ඔස්සේ ඉතා පහසුවෙන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගත හැක.
ඇප් එක ඩවුන්ලෝඩ් කරගත් පසු ඔබට සාමාන්‍ය පරිදි ඇප් එක ජීවිත කාලය පුරාවටම භාවිතා කළ හැක.
ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියලු විස්තර ඇතුළත් වීඩියෝවක් අප විසින් මේ සමගම ඔබට ලබා දෙනවා.
ටයිප් කරගන්න. තොරතුරු දැනගන්න වගේ ඔයාගේ ජීවිතේ ඉතා වටින වැඩ ගොඩක් කරගන්න පුලුවන් ඇප් එකක් මේක. ඉතිං පරක්කු වෙන්න එපා දැන්ම අරගන්න.
……………………………………………………………………………
වැඩි විස්තර සඳහා අපගේ වට්ස්ඇප් අංකය හා සම්බන්ද වන්න
07 666 10 999
……………………………………………………………………………

